News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණයක්

560 Views


තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණයක්

මේ වන විට පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව
දින 4 ක් පමණක් සේවා කටයුතු සිදු කරන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post