News Line| Off Air
Generic placeholder image

Aug
9

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

411 Views


ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අදත් මෙරටට ලැබී තිබෙනවා. කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් අද අලුයම මෙම එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post