News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම අද සිට

478 Views


කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම අද සිට

සංකූලතා නොමැති අවදානම් කාණ්ඩ වලට අයත් නොවන කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 02 සිට වයස අවුරුදු 65 දක්වා වයස් වල පසුවන සංකූලතා නොමැති කොරෝනා ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල සිට ප්‍රතිකාර කිරිම මේ අනුව සිදු වෙනවා.

දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාම නිසා රෝහල් ධාරිතාව ඉක්මවා යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post