ලෝක ආදීවාසී දිනය අදට යෙදී තිබෙනවා. ආදීවාසීන් උදෙසා නව සමාජ සබඳතා මෙවර තේමාව වන අතර ඒක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1994 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.
ලොවපුරා රටවල් 90 ක මිලියන 476 කට ආදීවාසින් පිරිසක් ජීවත් වෙනවා.