මගී තදබදය අවම කිරීමේ අරමුණෙන් අද දුම්රිය ගමන් වාර 130 ක් ධාවනයට සැලසුම් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.