News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

එබෝලා වෛරසයට සමාන තවත් මාරාන්තික වෛරසයක් අප්‍රිකාවෙන්

632 Views


එබෝලා වෛරසයට සමාන තවත් මාරාන්තික වෛරසයක්  අප්‍රිකාවෙන්

එබෝලා වෛරසයට සමාන තවත් මාරාන්තික වෛරසයක් අප්‍රිකාවෙන් හමුව තිබෙනවා. මාර්බර්ග් නමින් හදුන්වන මෙම වෛරසය ආසාදිත වුවහොත් මරණයට පත්වීමේ ප්‍රතිශතය සියයට 80 ක් බවයි සැලකෙන්නේ.

මෙම වෛරසයේ ආසාදිතයින් අප්‍රිකානු ගිනීයා රාජ්‍යයෙන් වාර්තා වී ඇති අතර මෙම මාරාන්තික වෛරසය සත්වයන්ගෙන් මිනිසාට බෝ වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post