News Line| Off Air
Generic placeholder image

Aug
10

සේවක අර්ථ සාධක දෙපාර්තුමේන්තුමේන්තුවේ සේවා ගැන මහ බැංකු නිවේදනයක්

1015 Views


සේවක අර්ථ සාධක දෙපාර්තුමේන්තුමේන්තුවේ සේවා ගැන මහ බැංකු නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක දෙපාර්තුමේන්තුවේ මහජන සබදතා කවුළුවේ සේවයේ නියුතු නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා එම ගොඩනැගිල්ලේ පිහිටි මහජන සබදතා කවුළු 2021.08.11 දින සිට 2021.08.20 දින දක්වා වසා තැබෙන බව මහජනතාවට දැනුම් දෙනු ලබනවා.

අදාල නිවේදනය පහතින්,

This image has an empty alt attribute; its file name is image-14.png


News Articles
Latest Videos
Most Popular Post