News Line| Off Air
Generic placeholder image

Aug
10

මාතලේ ප්‍රදේශ කිහිපයක පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

682 Views


මාතලේ ප්‍රදේශ කිහිපයක පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි

මාතලේ ප්‍රදේශ කිහිපයක පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

අද (10) පෙරවරු 08.00 සිට හෙට (11) පෙරවරු 08.00 දක්වා පැය 24ක කාලයක් උඩුගම, පළාපත්වෙල, දොස්තරවත්ත, දුංකොළවත්ත හා සමන්දව නිකවල බී කොටස යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත් හිටුවනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post