News Line| Off Air
Generic placeholder image

Latest Posts

Aug
11

කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම රඳවා තබා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයිනේ සෙසු පළාත් වලටත්

502 Views

කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම රඳවා තබා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයිනේ සෙසු පළාත් වලටත්

කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළම රඳවා තබා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය දිවයිනේ සෙසු පළාත් වලටත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍යඅංශ සදහන් කරනවා.

1390 මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරුන් දින 14 දක්වා ආසාදිතයින් නිරීක්ෂණය ට ලක් කරනු ලබයි.

News Articles
Latest Videos
Most Popular Post