News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක්

697 Views


PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක්

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරනවා.

ඒ අනුව පීසීආර් පරීක්ෂාවක් සදහා රු 6,500ක් සහ ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපරිමව ව රු 2,000ක මුදලක් අය කල හැකි බවත් ඊට අදාල ගැසට් නිවේදනය හෙට (12) දින නිකුත් කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post