News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

2020 වසරේ ලොව වැඩිම පිරිසක් භාගත කළ අන්තර්ජාල යෙදවුම TikTok

578 Views


2020 වසරේ ලොව වැඩිම පිරිසක් භාගත කළ අන්තර්ජාල යෙදවුම  TikTok

2020 වසරේ ලොව වැඩිම පිරිසක් භාගත කළ අන්තර්ජාල යෙදවුම බවට TikTok යෙදවුම පත්ව තිබෙනවා. ඇනී ඩිජිටල් විශ්ලේෂණ සමාගාම විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක් මගින් මේ බව අනාවරණය වී තිබෙනවා.

එම සමීක්ෂණ වාර්තාවේ දෙවන තැන ෆේස්බුක් මැසෙන්ජර් යෙදවුම බවට පත් වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post