News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

දුම්රිය සේවා භාවිත කල හැක්කේ අවසරලත් පිරිසට පමණයි

565 Views


දුම්රිය  සේවා භාවිත කල හැක්කේ අවසරලත් පිරිසට පමණයි

දුම්රිය සේවා භාවිත කල හැක්කේ රාජකාරි හැඳුනුම්පත හෝ අවසර පතක් හිමි පිරිසට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කලේ,

“මින් ඉදිරියට දුම්රිය ස්ථානයට පැමිණෙන විට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව, ගමන් කිරීමට අවසර ලත් අය සඳහා පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන අතර, ඒ සඳහා පරීක්ෂා කිරීමට රාජකාරි හැඳුනුම්පත හෝ අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව දන්වා සිටිමි.” යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post