News Line| Off Air| Games
Generic placeholder image

Aug
12

යාපනයේදී ලංගම බස් රථයක් අනතුරට ලක්වෙයි

644 Views


යාපනයේදී ලංගම බස් රථයක් අනතුරට ලක්වෙයි

යාපනය, කල්උන්නාඩි ප්‍රදේශයේ ලංගම බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. බස් රථය රියදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post