දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය, මහනුවර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත්කර තිබෙනවා.