News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

ජපානයේ මේ දක්වා හදුනාගත් වැඩිම දෛනික ආසාදිතයින් පිරිසක් ඊයේ

649 Views


ජපානයේ මේ දක්වා හදුනාගත් වැඩිම දෛනික ආසාදිතයින් පිරිසක් ඊයේ

ජපානයේ මේ දක්වා හදුනාගත් වැඩිම දෛනික ආසාදිතයින් පිරිසක් ඊයේ වාර්තා වී තිබෙනවා. එම ආසාදිතයින් ගණන 17,196 ක්. පවතින කොවිඩ් අවදානම හේතුවෙන් දැඩි සීමා පැනවීමටත් බලධාරීන් ක්‍රියා කර තිබෙනවා.

මේ වන විට ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් ගණන විසි කෝවි හැට එක් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post