කොවිඩ් -19 වෛසරය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ ආසාදිතයින් 2,387 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබෙනවා.ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 309,732ක් දක්වා ඉහළගොස් තිබෙනවා.