News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

නිරෝධායන නීති කැඩූ 253 ක් පොලිස් අත්අඩංගුවට

652 Views


නිරෝධායන නීති කැඩූ 253 ක් පොලිස් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 253 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අනුව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 54,612 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post