News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

452 Views


බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 31 වැනි දින දක්වා බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති අතර වාහන ආදායම් බලපත්‍ර ඔන්ලයින් ඔස්සේ ලබා ගැනීමට www.motortraffic.wp.gov.lk පිවිසෙන්න.


News Articles
Latest Videos
Most Popular Post