News Line| Off Air
Generic placeholder image

Aug
16

තලෙයිබාන් රට අත්පත් කරගැනීමක් සමග කාබුල් වැසියන් දහස් ගණනක් රට අතහැර පලා යයි

720 Views


තලෙයිබාන් රට අත්පත් කරගැනීමක් සමග කාබුල් වැසියන් දහස් ගණනක් රට අතහැර පලා යයි

තලෙයිබාන් රට අත්පත් කරගැනීමක් සමග කාබුල් වැසියන් දහස් ගනනක් රට අතහැර පලා යමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ හේතුවෙන් කාබූල් ගුවන් තොටුපල තුල දැඩි තදබදයක් පවතින බවත් රටින් පලා යාම සදහා ගුවන් යානා වලට ඇතුළුවීම සදහා පොරබදින ආකාරයක් දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.

මේ තත්වය පාලනය කරගැනීමට නොහැකිව ඇමෙරිකානු හමුදාව විසින් අහසට වෙඩි තබා තිබෙන බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post