News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
16

ගුවන් යානයක ටයරක් තුල එල්ලී ගමන් කිරීමට උත්සාහ කළ කාබුල් තරුණයින් තිදෙනෙකු ඉහළ අහසේදී ඇද වැටෙයි

461 Views


ගුවන් යානයක ටයරක් තුල එල්ලී ගමන් කිරීමට උත්සාහ කළ කාබුල් තරුණයින් තිදෙනෙකු ඉහළ අහසේදී  ඇද වැටෙයි

ගුවන් යානයක ටයරක් තුල එල්ලී ගමන් කිරීමට උත්සාහ කළ කාබුල් තරුණයින් තිදෙනෙකු ඉහළ අහසේදී ඇද වැටෙන ආකාරයේ වීඩියෝවක් දක්නට ලැබෙනවා. ඒ කාබුල් නුවර බලය තලෙයිබාන් සටන්කාමින් අතට පත්වීමත් සමග කාබුල් වැසියන් මෙලෙස රටින් පිටවීම සදහා ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටින පසුබිමකයි.

මේ අතර එරට ප්‍රධාන ගුවන් තොටුපොළ වන කාබුල් ගුවන් තොටුපොළ තුල දැඩි තදබදයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post