News Line| Off Air
Generic placeholder image

Aug
17

තවත් නගරයක් වසා දැමේ

684 Views


තවත් නගරයක් වසා දැමේ

තවත් නගරයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ අනුව බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය විසින් බණ්ඩාරවෙල නගරය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

අද දින සිට දින 06ක් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post