News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

යොහානි ඒක මරු.ඔයා එන්න මාත් එක්ක මෙ ෂෝ එක කරන්න

1469 Views


යොහානි ඒක මරු.ඔයා එන්න මාත් එක්ක මෙ ෂෝ එක කරන්න

ලෝකයට අපේ සිංහල, ශ්‍රී ලාංකීය ගීතයක් ගෙන ගිය යොහානි ද සිල්වා ගැන අපි විශේෂයෙන්ම කතා කල යුතුයි… ලෝකය පුරා ඇය ගැන ඇයගේ දක්ෂතාවය ගැන කතා වීම ශ්‍රී ලාංකිකයින් වන අපටත් ආඩම්බරයක්..

සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්…ඉතින් යොහනි ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයට ලොවක් වසග වී හමාරය… අපේ රටේ භාෂාව, සංගීතය දක්ෂතා පිරුණු ගායන ශිල්පින් ගැන මේ වන විට ලෝකයා සොයන්නට පටන් ගෙන ඇත.. මෙය ශ්‍රී ලාංකීය සංගීත වංශකතාවේ සන්ධිස්ථානයක් වනු නොඅනුමානය..

අද යොහනි ගැනයි මේ කතාව….


News Articles
Latest Videos
Most Popular Post