සායනික ඔක්සිජන් රැගෙන ඒම සදහා ශ්‍රී ලංකා නාවික ශක්ති’ නම් නෞකාව ඉන්දියාව බලා පිටත්ව ගිය අතර මේ වන විට එම නෞකාව ඔක්සිජන් රැගෙන
චෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් ව තිබෙනවා..
මිට අමතරව ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති’ නම් තවත් නෞකාව ක් ද ඔක්සිජන් රැගෙන විශාඛාපට්නම් වරායෙන් මෙරට බලා යාත්‍රා කිරීම ආරම්භ කර තිබෙනවා.