News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිලක් ඇතුලත් ගැසට් නිවේදනයක්

703 Views


ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිලක් ඇතුලත් ගැසට් නිවේදනයක්

ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිලක් ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ 2015 අංක 15 දරණ ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේයි.

අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගිය 19 වන දිනට අදාළවයි.


News Articles
Latest Videos
Most Popular Post