News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

කාබුල් නුවර කොටුවී සිටින පුද්ගලයින් ඉවත්කර ගැනීම සඳහා අමෙරිකාවෙන් ගුවන් යානා 18ක්

611 Views


කාබුල් නුවර කොටුවී සිටින පුද්ගලයින් ඉවත්කර ගැනීම සඳහා අමෙරිකාවෙන් ගුවන් යානා 18ක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර කොටුවී සිටින පුද්ගලයින් ඉවත්කර ගැනීම සඳහා අමෙරිකාවෙන් ගුවන් යානා 18ක් යෙදවීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

තලේබාන් සටන්කාමින් ඉකුත් 15 වෙනිදා එරට ජනාධිපති මන්දිරය වටලා බලය අත්පත් කරගනු ලැබුවා. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඇෆ්ගන් ජනතාව රටින් පිටවීම සදහා කාබුල් ගුවන් තොටුපළ වෙත ඒකරාශී වූ අතර තවමත් බොහෝ ජනතාවක් මෙලෙස රටින් පිටවීම සදහා ගුවන් තොටුපළ පරිශ්‍රයේ රැදි සිටින බවයි පැවසෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post