News Line| Off Air
Generic placeholder image

Aug
23

අද මේ දක්වා ආසාදිතයින් 3,223ක්

457 Views


අද මේ දක්වා ආසාදිතයින් 3,223ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,223 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 393,223ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post