News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

ඩෙල්ටා ප්‍රභේදයට බියෙන් නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන්

1046 Views


ඩෙල්ටා ප්‍රභේදයට බියෙන් නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන්

නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එරට තුල කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හමුවීම හේතුකොටගෙනයි.

ඒ අනුව ලබන 27 වෙනිදා දක්වා තවත් දින 03 ක් ඉදිරියට දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post