News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන සැකකරු ලෙස මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් නම් කරයි

683 Views


දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන සැකකරු ලෙස මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් නම් කරයි

ඉෂාලිනී ජූඩ් දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ පස්වන සැකකරු ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින්, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නම් කර තිබෙනවා.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනා ලබන සැප්තැම්බර් 06 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post