News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

640 Views


හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි.

මිය යන විට ඒ මහතා 65 වන වියේ පසුවූවා..


News Articles
Latest Videos
Most Popular Post