News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද සිට ඇරඹේ

672 Views


පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද සිට ඇරඹේ

2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වන අතර මෙම උළෙල සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් එක්ව මෙම ක්‍රීඩා උළෙල සදහා එක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post