News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
25

කිසිදා මුණ නොගැසුණු මංගල

1178 Views


කිසිදා මුණ නොගැසුණු මංගල

කොරෝනා මේ වන විට ලොව පුරා මිනිස් ජිවිත දහස් ගණන් බිළිගෙන හමාරය..අප රටේ ද මේ වන විට සැලකිය යුතු පිරිසක් මේ කොරෝනා වෛරසය හමුවේ ජීවිතෙන් වන්දි ගෙවා තිබෙනවා…

එවන් පිරිස අතර ඊයේ දිනයේ මෙරට දේශපාලනයට කෘතහස්ත මෙහෙවරක් කල දේශපාලකයෙක් වන මංගල සමරවීර මහතා ද කොරෝනා වෛරසය හේතුවෙන් සිය ජිවන ගමනට සමු දුන්නා..

අද මේ කතාව ඔහු ගැනයි…


News Articles
Latest Videos
Most Popular Post