කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.ඒ අනුව එම සංඛ්‍යාව මේ වනවිට 403,285ක් දක්වා ඉහළගොස් තිබෙනවා.