News Line| Off Air
Generic placeholder image

Latest Posts

Aug
25

ඇෆ්ගනිස්තානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් නතර කිරීමට ලෝක බැංකුවෙන් තීරණයක්

661 Views

ඇෆ්ගනිස්තානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් නතර කිරීමට ලෝක බැංකුවෙන්  තීරණයක්

තලෙබාන් සංවිධානය විසින් ඉකුත් දා ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගත් අතර ඉන් අනතුරුව ලෝක බැංකුව විසින් ඇෆ්ගනිස්තානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් නතර කිරීමට තීරණය කර තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post