විදේශගත වීමට අවශ්‍ය සියලු පුද්ගලයින් සඳහා කොවිඩ් – 19 ස්මාර්ට් එන්නත් සහතිකය ලබාදීම සඳහා මාර්ගගත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒ්ජන්සිය (ICTA) ප්‍රධානත්වයෙන්..