News Line| Off Air
Generic placeholder image

Aug
27

කාබුල් ගුවන් තොටුපළට පිටතින් සිදුවූ පිපිරීම්වලින් මිය ගිය පිරිස 90 ක් දක්වා ඉහළට

561 Views


කාබුල් ගුවන් තොටුපළට පිටතින් සිදුවූ පිපිරීම්වලින් මිය ගිය පිරිස 90 ක් දක්වා ඉහළට

කාබුල් ගුවන් තොටුපළට පිටතින් සිදුවූ පිපිරීම් දෙකක් සිදුවී තිබෙන අතර එයින් මිය ගිය පිරිස 90 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පළමු පිපිරීම සිදුව ඇත්තේ, ගුවන් තොටුපළට අසන්නව පිහිටි බාරොන් හෝටලය අසලදී වන අතර එම හෝටලය බ්‍රිතාන්‍ය විසින් භාවිතා කර ඇත්තේ එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට බලාපොරොත්තුවෙන් සිටි ඇෆ්ගනිස්ථාන වැසියන් සූදානම් කිරීමටයි.

ඉන් අනතුරුව දෙවෙනි පිපිරිම ගුවන් තොටුපොළේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදී..


News Articles
Latest Videos
Most Popular Post