News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

ලෝකෙම අහපු අපේ ජාතික ගීතයේ තත්පර 80

1580 Views


ලෝකෙම අහපු අපේ ජාතික ගීතයේ තත්පර 80

ශ්‍රී ලාංකීය අභිමානය ලෝකයට ගෙන ගිය අපේ වීරයා.. ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත ඊයේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා.

ශ්‍රී ලාංකීය අපි ඔහු ගැන ආඩම්බරයෙන් කතා කරන මොහොතේ අපද අද ඔහු ගැන යමක් පවසන්නට හිතුවා.. මේ කතාව ඒ ගැනයි..


News Articles
Latest Videos
Most Popular Post