News Line| Off Air
Generic placeholder image

Latest Posts

Sep
1

පාස්කු ප්‍රහාරයේ නඩුව විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්

540 Views

පාස්කු ප්‍රහාරයේ නඩුව විභාග කිරීම සදහා  විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්

පාස්කු ප්‍රහාරයේ නඩුව විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කර තිබෙනවා. විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විනිසුරු මඩුල්ල පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

News Articles
Latest Videos
Most Popular Post