News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

ඉන්දියාවේ නව වෛරස් උණක් පැතිරයාමෙන් 50ක පිරිසක් මරුට

690 Views


ඉන්දියාවේ නව වෛරස් උණක් පැතිරයාමෙන් 50ක  පිරිසක් මරුට

ඉන්දියවේ උත්තර් ප්‍රාන්තයේ දරුණු වෛරස් උණක් පැතිර යන බව විදෙස් වාර්තා සදහන් කරනවා. සන්ධි වේදනාව, විජලනය , ඔක්කාරය, මෙම වෛරස් උණෙහි රෝග ලක්ෂණ වන අතර මෙම වෛරසය අසාදනය වීමෙන් වැඩි පිරිසක් කුඩා ළමුන් මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ.

මෙම උණ වෛරසය මදුරුවන් මගින් බෝවන බවට මේ වන විට මත පළ වී ඇතත් එය තවම තහවුරු වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post