News Line| Off Air| Games
Generic placeholder image

Sep
1

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අතර පළමු එක්දින තරඟය හෙට

367 Views


ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අතර පළමු එක්දින තරඟය හෙට

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වන අතර එම තරගය හෙට පස්වරු 3.00 ට
දිවා-රාත්‍රී තරඟයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ප්‍රේක්ෂක පිරිසට සියත tv තුලින් තගරය නැරඹීමට අවස්ථාව උදා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post