ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. සංවත්සර සැමරුම අද පස්වරුවේ zoom තාක්ෂනය ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබෙනවා