News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
9

බොබ් මාලි අත්අඩංගුවට

611 Views


බොබ් මාලි අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව ‘බොබ් මාලි’ හෙවත් චමින්ද තාබ්‍රෙිව් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් දා බේරුවල මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 288 කට අධික මත්ද්‍රවය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරු මොහු බවට පොලිසිය සැක පළ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post