“මූ” වෛරස ප්‍රභේදය, එක්සත් රාජධානියෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එරටින් මේ වන විට ආසාදිතයින් 47ක් හදුනා ගෙන ඇති බවයි පැවසෙන්නේ.
කොවිඩ් මර්දන එන්නත් සදහා ද මෙම වෛරසය බලපෑමක් සිදු කරනවාද නැද්ද යන්න පිලිබදව තවමත් පරීක්ෂණ සිදු කරනු ලබන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද මෙම වෛරසය දැඩි අවදානයට ලක් විය යුතු ප්‍රභේදයක් ලෙස සදහන් කරනවා.