News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබාදෙන සිනී ප්‍රමාණය වැඩි කෙරේ

1314 Views


සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබාදෙන සිනී ප්‍රමාණය වැඩි කෙරේ

සතොස මගින් එක් පුද්ගලයෙකුට ලබාදෙන සිනී ප්‍රමාණය කිලෝ ග්රූම් 5 දක්වා වැඩිකර තිබෙනවා.මේ අනුව අවශ්‍ය තරම් සීනි තොග දිවයින පුරා බෙදා හැර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා සදහන් කර සිටිනවා.

මේ දක්වා සතොසෙන් එක් පුද්ගලයෙකුට ලැබුනේ සීනි කිලෝ 03ක් පමණි..


News Articles
Latest Videos
Most Popular Post