News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

අපි SpaceX ආයතනයට call කරා

1766 Views


අපි SpaceX ආයතනයට call කරා

සංචාරකයින් රැගත් ලොව පළමු අභ්‍යවකාශ යානාව ඊයේ දිනයේ ගුවන්ගත කළ අතර එය ස්පේස් එක්ස් රොකට්ටුවක් යොදාගෙන එය අභ්‍යවකාශගත කර තිබුණා. පුහුණු කිසිම ගගනගාමීයෙක් මේ සදහා සහභාගී නොවීම විශේෂත්වයක්.

අද කතාව මේ ගැනයි..


News Articles
Latest Videos
Most Popular Post