News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතුයි – තලෙබාන්වරු කියයි

626 Views


කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතුයි – තලෙබාන්වරු කියයි

කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතු බවට කාබුල් අගනුවර නව තලෙබාන් නගරාධිපති සදහන් කරනවා.

මේ අනුව රාජ්‍ය සේවිකාවන් සේවයට වාර්තා නොකරන ලෙස තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවට වාර්තා වෙන අතර කෙසේ වෙතත් තලෙබාන්වරු මිට පෙර පවසා තිබුනේ කාන්තා අයිතීන් ලබාදීමට සිය සංවිධානය කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post