News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම්

590 Views


මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම්

මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික මහතා ඇසු පැනයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post