News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

පාර්ලිමේන්තුව අද සහ හෙට රැස්වෙයි

769 Views


පාර්ලිමේන්තුව අද සහ හෙට රැස්වෙයි

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව දින දෙකක් පමණක් රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර මේ අනුව අද සහ හෙට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

ඒ අනුව, අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post