News Line| Off Air
Generic placeholder image

Sep
22

නිරෝධායන නීතිරීතී කැඩූ 491 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

446 Views


නිරෝධායන නීතිරීතී කැඩූ  491 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

නිරෝධායන නීතිරීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 76,636ක්.


News Articles
Latest Videos
Most Popular Post