මෙරට ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන යටතේ මෙරට ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට එන්නත් ලබාගෙන තිබෙන අතර නමුත් යම්තාක් දුරට සමහර දෙනා එන්නත්කරරණයට යොමුවීමට මැලිකමක් දක්වනවා.. ඒ මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ මේ එන්නත් සම්බන්ධව විවිධ මත පැතිර යාම හේතුවෙන්..
නමුත් ඔබ දන්නවා ඇති මේ එන්නත් ලබා ගැනීම හරහා අපට ප්‍රතිශක්තිය වර්ධනය කරගත හැකි වන බවත් ඒ තුලින් කොවිඩ්ඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා වීමට යම් පමණක හැකියාවක් ඇති බවත්..
අද මේ කතාව ඒ ගැනයි..