News Line| Off Air
Generic placeholder image

Sep
27

දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වෙයි – ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස්

588 Views


දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වෙයි –  ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස්

දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමට ඉඩ ඇති බැවින් මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසත් දැනට මෙම ප්‍රදේශයේ ස්ථානගතව සිටින අය වෙතොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත ගමන් කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා .


News Articles
Latest Videos
Most Popular Post